"ඔයා, මං, මේ සන්සාරෙ පුරාවට කොයි තරම් නම් හමු වෙන්න ඇතිද.කොයි තරම් නම් වෙන් වෙන්න ඇතිද. මේ මුලු සන්සාරෙත් හරියට මහා සාගරය වගේ.ඒ තරම් ගැඹුරුයි. ඉමක් කොනක් පේන තෙක් මානයක නෑ.හුහාක් දේවල් සඟවගෙන බොහෝම ගුප්ත විදියට ඉන්නවා......
මමත් හරියට ඒ සාගරයෙ පුන්චිම පුන්චි යත්රාවක් පදවන නැවියෙක් වගේයි.ඒත් ඒ යත්රාව පදවන්න මට අරමුණක් දුන්නෙ ඔයා.. ඔව්... ඔයා නිසාමයි මං මඟේ මේ පුන්චි යාත්රාව පදවන්නෙ.......
එත්..... මේ ඉමක් කොනක් නැති මහා සාගරයෙ ඔයා ඉන්නේ කොයි ඉසව්වෙද කියල මං කොහොම කියල හොයා ගන්නද,

.jpg)