෴ජීවිතයට ආදරය සොයා යන සොදුරු චාරිකාව෴

2012/06/19

~~අහිමි නුඹට~~


" කවි කම් කරන්නේ, 
කෙලෙස තව මං..
තුන් හිතම හිරි වැටී
පන්හිදට වෙර නැතිව,
දෑස් අග මෝදු වු කඳුලු කැට
නුඹ නමින් වැටෙනවා
හිත් පත් ඉරු පුරා.......


නුඹේ රුව මැවුනු කල
මගේ ඇස් ඉදිරියේ
හිතෙන් නෑ කිසි විටෙක 
නුඹ අහිමි බව මෙමට...

ඉදින් නුඹ යනව නම්
සුභ පතනු මිස නුඹට
අයිතියක් කොහි වේද
නුඹව නවතාලන්න මට........."

3 ළබැදි අදහස්:

ගිමන් නිවන්නා said...

ලස්සනයි සුමුදු! තව තවත් ලියන්න!

:මනුවාManuwa: said...

"සුභ පතනු මිස නුඹට
අයිතියක් කොහි වේද"

ලස්සනයි.......!

Unknown said...

ගිමන් නිවන්නටයි,මනු ටයි ගොඩාක් ස්තූතියි...!!!

මේ ගැන ඔබට දැනුනේ යම් සේද,ඒ සිතුවිලි අකුරු කරන්නට අමතක කරන්න එපා.ජීවිතයට ආදරය සොයා යන මේ ගමනේදි ඒ සිතුවිලි වලටත් වටිනාකමක් තියේවි...

අපේ වෙනත් අඩවි