෴ජීවිතයට ආදරය සොයා යන සොදුරු චාරිකාව෴

2012/07/15

පහන් තරුවක ගැයුම..

හැමදාම අරුණැල්ලෙ
පහන් තරුවක් විලස
මම උන්න නුඹ ලගම
හිරු කුමරුනේ...

අදුරු වූ වලා පට
නුඹ දකින්නට ප්‍රථම
නුඹට පෙර මන් කියා මං
සැඟෙව්වා 
කුමරුනේ......
කාලයක් ගෙවී ගොස්
ආලයක් පැමිනි විට
ඉර ගිරවි ලැබූ පෙම
මට දුරයි කුමරුනේ.......
හද පාරනා මතක
හිත ඇතුලෙ ගුලිකරන්
සදාකල් නුඹට පෙරමන් කියමි 
කුමරුනේ..........

2 ළබැදි අදහස්:

චින්තක අනුරාධ said...

ලැබිය යුත්තක් වේනම්,
ලැබිය යුතු වේ සුදුස්සාටම,
තැවෙනු කුමටද?ඉදින්...
නුඹට හැකිවේවි
වැටෙන්නට අරැණැලුලක්ව,
ඉදින් ගුලිකරන් පෙම,....

Unknown said...

හ්ම්....... හොඳ අදහස අනුරාධ... ස්තූතියි...!!!

මේ ගැන ඔබට දැනුනේ යම් සේද,ඒ සිතුවිලි අකුරු කරන්නට අමතක කරන්න එපා.ජීවිතයට ආදරය සොයා යන මේ ගමනේදි ඒ සිතුවිලි වලටත් වටිනාකමක් තියේවි...

අපේ වෙනත් අඩවි