෴ජීවිතයට ආදරය සොයා යන සොදුරු චාරිකාව෴

2012/07/14

හද ඇවිල්ලූ නුඹට........

නුඹ පහනෙකැයි 
නොනිමෙන
සිතා දැල්වුයෙමි මම ...
ලබන්නට 
අදුරැ හද පාමුල
එළිය.......
නොසිතුවෙමි
අවුලාවියැයි 

අදුරැ හද......

නිවි නිවී දැලුවුණු
පුංචි මැටි පහන
තෙල් සිදී....
පිළිස්සී තිරකඩ
නිවී යන්නට පෙර....
ඇවුල්ලූ ඒ තිරය
ඇවිල්ලූ හැටි
මහද.....
මලානික වු එළිය
නටන ගිණි දැල්ලක්ව......

1 ළබැදි අදහස්:

Unknown said...

ලස්සනයි....

මේ ගැන ඔබට දැනුනේ යම් සේද,ඒ සිතුවිලි අකුරු කරන්නට අමතක කරන්න එපා.ජීවිතයට ආදරය සොයා යන මේ ගමනේදි ඒ සිතුවිලි වලටත් වටිනාකමක් තියේවි...

අපේ වෙනත් අඩවි