෴ජීවිතයට ආදරය සොයා යන සොදුරු චාරිකාව෴

2012/07/11

මගේ සෙනෙහස......

"සඳට ගැයෙනා
නේක කව් ගී
පිවිතුරුයි......
මලට පිදෙනා
නේක සුසුමන්
සුන්දරයි......
සරා සඳ ලඟ
පිපුන මල් නම්
පින්බරයි.....

නුඹට නොදැනුන 
මගේ සෙනෙහස 
ඒ වගෙයි............."

0 ළබැදි අදහස්:

මේ ගැන ඔබට දැනුනේ යම් සේද,ඒ සිතුවිලි අකුරු කරන්නට අමතක කරන්න එපා.ජීවිතයට ආදරය සොයා යන මේ ගමනේදි ඒ සිතුවිලි වලටත් වටිනාකමක් තියේවි...

අපේ වෙනත් අඩවි