෴ජීවිතයට ආදරය සොයා යන සොදුරු චාරිකාව෴

2012/07/02

~~සෙනෙහස~~

"ඝනදුරු රෑ

අඳුරු වෙලා
සඳ ගෙනිහින්
දුර ඈතට....
සඳ එළියට
පිපුන මලක්
අතරමන්ව
දෙගිඩියාව....
සදාකල්ම
පැතු සෙනෙහස 
වියැකීලා 
දෑස පෙනෙන 
මානයෙදිම... 
ඒ සෙනෙහස
දලුලනවා
තව මල්කැකුලක
හෙමිහිට....."

0 ළබැදි අදහස්:

මේ ගැන ඔබට දැනුනේ යම් සේද,ඒ සිතුවිලි අකුරු කරන්නට අමතක කරන්න එපා.ජීවිතයට ආදරය සොයා යන මේ ගමනේදි ඒ සිතුවිලි වලටත් වටිනාකමක් තියේවි...

අපේ වෙනත් අඩවි