෴ජීවිතයට ආදරය සොයා යන සොදුරු චාරිකාව෴

2012/07/13

නුඹෙ දිවිය මට දුන් නිසා.........

" මම ගීතයක් වී
 ගැයෙන්නම්
 නුඹ,
එහි ස්වරය වූ නිසා.....
මම මලක් වී 
පිපෙන්නම්
නුඹ, 
එහි පැහැය වූ නිසා.....
මම සිනහවක් වී
රැඳෙන්නම්
නුඹ, 
එහි සුවය වූ නිසා.....
මම නුඹෙ සුසුම්පොද 
වී හමන්නම්
නුඹෙ දිවිය මට දුන් නිසා......"

2 ළබැදි අදහස්:

ruwan said...

lassanai -

Unknown said...

ස්තූතියි රුවන්...

මේ ගැන ඔබට දැනුනේ යම් සේද,ඒ සිතුවිලි අකුරු කරන්නට අමතක කරන්න එපා.ජීවිතයට ආදරය සොයා යන මේ ගමනේදි ඒ සිතුවිලි වලටත් වටිනාකමක් තියේවි...

අපේ වෙනත් අඩවි