සුමුදු රටා එපා ළඳේ - තිලකසිරි රත්නායක | Sumudu Rata Epa Lande - Thilakasiri
Rathnayaka - Sinhala Lyrics
-
සුමුදු රටා එපා ළඳේ කොඳමල් හසමාන වතේකුමුදු බැලුම් එපා ළඳේ අඩවන් අනුරාග
නෙතේඔමරි ලතා මවන් ළඳේපිරිපුන් හඳපාන ලීලේකුරුළු කතා කියන් ළඳේවිහඟුන් අමනාප
නොවේ //සු...
2012/06/19
අපේ වෙනත් අඩවි
-
-
පුංචි දුවේ නුඹ ඒ ලොව ගොඩ නගපන්නේ...... - පාසල් කාලය, ජීවිතේ සුන්දරම කාලය කාටද අමතක කරන්න පුලුවන්.ගැමි පරිසරයක හැඳුණු වැඩුණු ඔබට මට අපේ පාසල් කාලයේ සුන්දර මතකයන් අද්දරට කැඳවා ගෙන යන හරි අපූරු ගීතය...
-
test - test
3 ළබැදි අදහස්:
ලස්සනයි සුමුදු! තව තවත් ලියන්න!
"සුභ පතනු මිස නුඹට
අයිතියක් කොහි වේද"
ලස්සනයි.......!
ගිමන් නිවන්නටයි,මනු ටයි ගොඩාක් ස්තූතියි...!!!
මේ ගැන ඔබට දැනුනේ යම් සේද,ඒ සිතුවිලි අකුරු කරන්නට අමතක කරන්න එපා.ජීවිතයට ආදරය සොයා යන මේ ගමනේදි ඒ සිතුවිලි වලටත් වටිනාකමක් තියේවි...